Monday, December 20, 2010

පක්ෂ දේශපාලනය

ලෝකයේ දේශපාලන පක්ෂ වර්ග 02 යි තියෙන්නේ.ලංකාවෙත් එහෙමමයි.එකක් ධනවාදී දේශපාලන පක්ෂ,අනිත් වර්ගය සමාජවාදී දේශපාලන පක්ෂ.නිදහස් අධ්‍යාපනය කියන්නේ සමාජවාදී සටන් පාඨයක්.ඒක වෙනුවෙන් අවංකව සටන් කරන්නේ සමාජවාදී දේශපාලන පක්ෂ විතරයි.
           ලංකා‍වෙ මාක්ස් ලෙනින් වාදී දේශපාලන පක්ෂ 01 යි තියෙන්නේ.ඒ ජනතා විමුක්ති පෙරමුණ.සමසමාජ,ලංකා කොමියුනිස්ටි වගේ දේශපාලන පක්ෂ ආරමිභයේදී මාක්ස ්ලෙනින් වාදී වුනාට පස්සේ  ධනේෂ්වර නැටිටෙම එල්ලුනා,ඒ මඩ ගොහොරුවෙ බැහැලා මඩ නානවා.අවස්ථාවාදය කියන්නේ ඒකට.ඔනම සමාජවාදී දේශපාලන පක්ෂයක් ඔනම වෙලාවක අවස්ථාවාදයට යන්න පුළුවන් බව මාක්ස් ලෙනින් වාදයේ තියෙනවා.ජේ.වී.පි.යටත් ඒක පොදුයි.දැනට තියෙන එකම මාක්ස් ලෙනින් වාදී පක්ෂය අවස්ථාවාදයට යා නොදී රැක ගන්න එක නිර්ධනයන්ගේ වැඩක්.නැත්නමි විමුක්තිය තොඩාක් ඈතට යයි.අල්ලන්න බැරි වෙයි.හැමදාම දුප්පත්කමෙන් මිරිකුණ හූරා කැමට ලක්වීමට සිදුවීම හැර වෙන දෙයක් නැත.මාක්ස් ලෙනින් වාදී දේශපාලන පක්ෂයක් බලයට ගෙන ඒම හැර නිදහස් අධ්‍යාපනය ස්ථීර ලෙස ආරක්ෂා කර ගැනීමට වෙනත් මගක් නැත.........

No comments:

Post a Comment