මම අද ඉදලා පටන් ගන්නවා BLOG එකක්.මට ඔන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සයිබර් අවකාශයට ගිහින් හැමෝටම මෙ ගැන කියන්න.හුගක් අය ඇත්ත දන්නේ නෑ.හුගක් අයට ඇත්ත දැන ගන්න ඔන නෑ.ඒ තරමට ඒ අයට එපා වෙලා.ඇත්තටම එපා කරලා.මෙ තියෙන ක්‍රමෙ මින්ස්සුන්ට තමන්වම එපා කරවලා.තමන්ට හිමි මොනවාද ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා මිනිස්සු දන්නේ නෑ.දන්නවනමි පාලකයෝ වසලා ඉවරයි,ඒ හින්දම ඒ ගැන දැන ගන්න ඉඩ තියන්නේ නෑ.
හරි මොකක්ද ? වැරදි මොකක්ද ? කියලා අපි කථා කරමු.මාතෟකාව FREE EDUCATION.මෙක උඩ ඉදන් ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න පුළුවන්.
No comments:
Post a Comment