Tuesday, December 21, 2010

දැන්ම දිනමුද???????? ,පසුවට තැවෙමුද?????????











නිදහස් අධ්‍යාපනය රැක ගෙන ආපු ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වෙවා! එංගලන්තෙත් විශ්ව විද්‍යාල සිසුන් පාරට බැහැලා.ටියුෂන් ගාන වැඩි කියලා.ආරංචියේ විදිහට ගාස්තු 3 ගුණයකින් වැඩිකරලා.අපේ ආණ්ඩුව හිටියනං කියයි මෙකත් j.v.p.වැඩක් කියලා.අන්තරේ තමයි කලේ කියලා.
                 මට මෙක මෙහෙම කියන්න හිතෙන්නෙම නෑ,ඒ තමයි "දැක්ක නේද? දැන්වත් තේරෙනවාද නිදහස් අධ්‍යාපනයේ තියෙන වටිනාකම" කියලා.මොකද දන්නවාද?.මිනිස්සු හැමෝටම හිතන්න ,කල්පනා කරන්න මොලේ තියෙනවා කියලමයි මට හිතෙන්නේ.මොකක් හරි දෙයක් කරන්න කලින් කල්පනා කරලා බලලා මෙකෙන් නරකක් වෙයිද කියලා හිතන්න මොලයක් මිනිහා කියන සතාට තියෙනවා.ඒක හින්දා තමයි අපි තිරිසනුන්ගෙන් වෙනස් වෙන්නේ.දෙයක් වෙන්නම ඔන නෑ."හැබැයි  කොචිචර කිවිවත් වෙන්නේ එහෙම නමි ,ඒ කියන්නේ මිනිසා තාම ලෑස්ති නැත්නමි මිනිහෙක් විදිටහ හිතන්න,ඊලග විදිහ ‍ තමයි එංගලන්නේ උන විදිහට වෙන කමි බලාගෙන ඉන්න එක".කාට හරි එහෙම හිතෙන්න පූළුවන්,හැබැයි කොමියුනිස්ටි කාරයෝ එහෙම නෑ.කෙල වෙනකමි බලාගෙන ඉන්නේ නෑ.මොකද උන් මිනිස්සු හින්දා.ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය එහෙමයි.ජය වෙවා විරුවණී!!!!!

No comments:

Post a Comment